මිනුවන්ගොඩ ශ්‍රේණිධාරී විදුහල්පති සංගමයේ දැනුවත් කිරීමේ රැස්වීම සභාපතිතුමා සහ ලේකම්තුමියගේ සහභාගිත්වයෙන් දිවුලපිටිය කොට්ඨාස අධ්යාපන කාර්යාලයේදී පවත්වන ලදි.