අධ්‍යාපන පරිපාලන සේවා තරඟ විභාගය සඳහා සුදුසුකමක් ලෙස වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කිරිමට විදුහල්පතිවරුනට සිදුවී තිබීම මෑතක දි විදුහල්පති සේවයට පිළිපන් බොහෝ දෙනෙකුට මතුව තිබූ ගැටලුවකි. අප සංගමයේ මැදිහත් වීම මත එම ගැටලුවට විසඳුම් ලැබී තිබේ.